| 2011 වර්ෂයේ අප ආයතයේ පැවැත්වු සියළුම පරිගණක ඩිප්ලෝමා, පරිගණක සහතිකපත් සහ අනෙකුත් පරිගණක පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් හට සහ දැනට, තොරතුරු තාක්ෂණ පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ අවසන් වාර පරීක්ෂපණයේ සහතික පත් බෙදා දීමේ උත්සවය. |
2011 වර්ෂයේ අප ආයතයේ පැවැත්වු සියළුම පරිගණක ඩිප්ලෝමා, පරිගණක සහතිකපත් සහ අනෙකුත් පරිගණක පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් හට සහ දැනට, තොරතුරු තාක්ෂණ පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ අවසන් වාර පරීක්ෂපණයේ සහතික පත් බෙදා දීමේ උත්සවය. |
| අ.පො.ස. (උ.පෙල) අවසන් කළ සිසුන් හා 5 ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ දරු දැරියන් වෙනුවෙන් ආරමිභ වන නව පාඨමාලා |
මහියංගනය,කෙසෙල්පොත නැණසල මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන් සදහා සහ ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ දරු දැරියන් වෙනුවෙන් නව පාඨමාලා 2011/09/11 වන දින උදෑසන 9.00 ට සහ 20111/09/05 දින සවස 2.30 ට ආරමිභ කරයි. |
| පශු වෛද්‍ය සායනය |
රිදීමාලියද්ද පශු වෛද්‍ය කාර්යාලය මගින් මෙහෙයවන පශු වෛද්‍ය සායනය 2011/09/02 දින උදේ 8.00 සිට සවස 2.00 දක්වා මහියංගනය,කෙසෙල්පොත රඹකැන් පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙි. |
| විශේසඥ වෛද්‍ය සායනය |
මහියංගන කෙසෙල්පොත නැණසල,කෙසෙල්පොත ගමනැගුම තරුණ කවය, හා ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කළ විශේසඥ වෛද්‍ය සායනය හා දැණුවත් කිීමෙි වැඩමුලුව 2011/08/31 දින දවස පුරා රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදි පැවැත්විණි. මෙහිදී කායික රෝග,සමෙි රෝග,ළමා රෝග,දන්ත රෝග,වකුගඩු පරීක්ෂාව ආදී රෝග සදහා පේරාදනිය,මහනුවර,බදුල්ල,ගිරාදුරුකෝටිටෙි,ආදී රෝහල්වල විශේසඥ වෛද්‍ය වරුන් හා හෙදහෙදියන් 60 ක් පමණ සහභාගී වූ අතර පේරාදෙනිය වෛද්‍ය පීඨයේ වෙදසර සංගමය මගින් මෙහෙයවනු ලැබීය. ප්‍රදේශවාසීන් 2000 කට වැඩි ප්‍රමාණයක් රෝග පරීක්ෂා කර ගැනිමට පැමිණ සිටියහ. |
| රඡරට නිහඩ පෙර ගමන් කරුවෝ - ග්‍රන්ථය දැන් කැබිතිගොල්ලෑව නැණසල මගින් මිලදී ගත හැක. |
රඡරට වියත් ලේඛක රත්න බි ඒකනායක ශූරීන් විසින් රචිත රඡරට නිහඩ පෙර ගමන් කරුවෝ - ග්‍රන්ථය දැන් කැබිතිගොල්ලෑව නැණසල මගින් මිලදී ගත හැක. පොත තැපැල් මගින්ද ගෙන්වා ගත හැක.
විමසන්න 077 3961166 දිලිප් |
| 2011 උසස් පෙළ අවසන් කල සිසුන් සදහා ඉංග්‍රීසි පාඨමාලාවක් |
2011 උසස් පෙළ අවසන් කල සිසුන් සදහා ඉංග්‍රීසි පාඨමාලාවක් කැබිතගොල්ලෑව නැණසල දි 2011.09.05 පෙරවරු 9.00 ට ආරම්භය වේ
|
| කැබිතිගොල්ලෑව නැණසල 2011 උසස් පෙළ අවසන් කල සිසුන් සදහා පරිගණක පාඨමාලා ආරම්භය |
කැබිතිගොල්ලෑව නැණසල 2011 උසස් පෙළ අවසන් කල සිසුන් සදහා පරිගණක පාඨමාලා ආරම්භය 2011/09/10 දින පෙරවරු 9.00 ට
2011 උසස් පෙළ විභාගයට මුහුණ දුන් ඔබ සැමට උසස් ප්‍රතිඵල ල`ගා කර ගැනීමට හැකි වේවායි මුලින්ම ප්‍රාර්ථනා කරමි.
උසස් පෙළ කඩ ඉම නිමා කල ඔබ සදහාම ජාත්‍යන්තරය ජය ගත හැකි තොරතුරු තාක්ෂණ අධයාපනයක් කැබිතිගොල්ලෑව නගරයේදී ලබා දීමට අප ආයතනය සුදානමින් සිටි. ජාත්‍යන්තර සම්මතයන්ට අදාලව අවැසි සම්මත දැනුමින් පරිපූර්ණ මනා පරිගණක පුහුණුවකින් සපිරි ශ්‍රම බලකායක් බිහි කිරීම මෙම අර්ධකාලීන සුවිශේෂ පාඨමාලාවේ අරමුණයි. |
| හන්තාන සමඟින් තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියක් |
මාකොළ- ශ්‍රී ධීරානන්ද නැණසලින් තොරතුරු තාරක්ෂණ ප්‍රවර්ධන සතියක්-
කිරිබත්ගොඩ - මාකොල- තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිරවෙන් ශ්‍රී ධීරානන්ද නැණසල මගින් අගොස්තු මස 14 සිට 21 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත. |
| නව ජවයක් - ගමට නව දැක්මක් |
මහියංගනය,කෙසෙල්පොත නැණසල සංවිධානය කරනු ලබන ග්‍රාමීය නායකත්ව පුහුණු වැඩ මුලුව 2011/08/10 දින උදෑසන කෙසෙල්පොත යාය 11 රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙි.එදින ම සවස යාය 12 ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදි පැවැත්වෙි. |
| ලේ දන් දීමේ කදවුර |
මහියංගනය,කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජ මහා විහාරස්ථානය,නැණසල සන්නිවෙිදන පියස, කාන්තා එකමුතුව එක්ව සංවිධානය කරනු ලබන වාර්ෂික ලේ කදවුර මෙවරත් 2011 ජූලි 30 වන දින විහාරස්ථානයේදී පැවැත්වෙි |
| Our Exam Procedure |
| දෙමාපියො උතුමිමය - අපගෙ පෙර දෙවිවරුමය |
2600 ශ්‍රී සමිබුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහියංගනය,කෙසෙල්පොත,නැණසල සන්නිවෙිදන පියස සංවිධානය කරනු ලබන මවිපිය සමිභාවනා වැඩසටහන අතිගරු විහාරාධිපති, ආචාර්ය කණුගොල්ලේ රතනජෝති මා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2011/06/03 දින උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙි. මෙි සදහා ප්‍රදේශයේ පාසල් සිසු සියුවියන් 1000 ක් සහ දෙමාපියන් 2000 ක් සහභාගී වීමට නියමිතය. වැඩසටහන මෙහෙයවන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත හිමිපාණන්වහන්සේ විසිනි. |
| සහතික පත්රස ප්රවදානය කිරිම 2010 - 2011 |
විද්යාවසාගර නැණසල මධ්යේස්ථානයේ 2010 – 2011 සහතික පත්රෂ ප්රධදානය කිරිම 2011. 05. 22 දින පැවැත්වේ. |
| ........ බොදු ගී සරණිය .............. |
2600 ශ්‍රී සමිබුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහියංගන කෙසෙල්පොත නැණසල සන්නිවෙිදන පියස,විහාරස්ථ ශ්‍රී සීලානන්ද දහමි පාසල එක්ව සංවිධානය කරන බොදු ගී සරණිය 2011/05/22 රාත්‍රී 7.00 ට රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙි. |
| ..............මහා ෙවසක් කූඩු තරගය................ |
2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්ෙතන් පවත්වනු ලබන මහා ෙවසක් කූඩු තරගය මැයි මස 17.18.ෙදදින තුල ගිනිගත්ෙහ්න විහාරස්ථානෙය්දි පැවැත්ෙවි.මිට හැණසල සිසුදරැදැරියන්ද සහභාගි ෙවි.ඔවුන්ෙග් පහන් කුඩුද ෙමි සදහා ඉදිරිපත් ෙකෙර්. |
| 2600 ශ්‍රී සමිබුද්ධත්ව ජයන්තිය |
2600 ශ්‍රී සමිබුද්ධත්ව ජයන්ති වෙසක් වැඩසටහන් මාලාව 2011/05/10 වන දින සිට මහියංගන කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදී |
| 2600 සමිබුද්ධ ජයන්තිය නිමිත්ෙතන් සිදුකරන සමාජ සත්කාරයන්ෙගන් තවත් ඒක් පියවරක්.................. |
ගිනිගත්ෙහ්න අභිනවාරාම නැණසල මගින් 2011/5/8 දින ගිනිගත්ෙහ්න අභිනවාරාම විහාරස්ථානෙය්දි ශමදානමය වැඩසටහනක් සිදුකරන ලදි. මිට නැණසල සිසුදරැදැරියන්,අභිනවාරාම දහමි පාසල් සිසුදරැදැරියන් ෙස්ම ගිනිගත්ෙහ්න වසෙමි සියලු දායක පවුල් තම ෙනාමසුරැ සහෙයේගය ලබාදුනි.ඉතා ෙහාදින් ෙමම කටයුත්ත සිදුෙකරැනි.ඒම අවස්ථාවට දායක වු සැමට ගිනිගත්ෙහ්න නැණසල මධ්‍යස්ථානෙය් කළමනාකාර පුජ්‍ය මුරැතෙවල පියරතන හිමි හා කාර්්‍ය මණ්ඩලය විසින් ස්තතිය පුදකර සිටිමි.
|
| ගිනිගත්හේන නැණසල පරිගණක මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගැනිම දැන් සිදුකෙරේ |
2011 වර්ෂයේ පාසල් සිසු සිසුවියන්ට පරිගණක ශිෂ්‍යත්ව ලබාදිමෙි වැඩසටහන.......
අඹගමුව ෙකාටිඨාසයට අයත් සිංහල හා දමිල තෝරාගත් පාසල් කිපයක සිසුන් 500කට පරිගණක ශිෂ්‍යත්ව ලබාදුනි.මැයි මස 15 දින සිට නවක සිසුන් සදහා අධ්‍යන වාරය ආරමිභ වෙිඔබත් අදම ලියාපදිංචි වන්න
විමසිමි 0513512413 / 0512242791
|
| SLEAS SMINAR |
fy;tp epUthf Nrit 2010
khngUk; ,Wjpf; fUj;juq;F
Nkw;gb fUj;juq;F ,yq;if epUthf Nritapy; Gfo; ngw;w fz;biar; Nrh;e;j MrpupaUk;> gpuNjrnrayhsu; A.H.M.erPh; mth;fshy; vjph;tUk; Vg;uy; khjk; 13Mk; jpfjp khngUk; ,Wjpf; fUj;juq;F fpz;zpahtpy; “mwptfj;jpd; ,iz mDruidAld; elhj;Jtjw;F xOq;Ffs; nra;ag;gl;Ls;sJ.
vdNt elhj;jg;gl ,Uf;fpd;wJ ,f;fUj;juq;fpy; fy;tp epUthf Nrit 2010 ,y; guPl;ir vLf;f ,Uf;Fk; ePq;fSk; gq;F gw;w tpUk;gpdhy; Kd;$l;bNa gjpTfis nra;J nfhs;sTk;
,g;gbf;F
epUthfk;
gjpT nra;Ak; ,lk; :
Fl;bf;fuhr;rp mwptfk;
M.S.Mohamed Asmeer
Trincomalee Nenasala Coodinator
Kuttikarachchi,
Kinniya – 04 Tel:- 026 2236953, Mobail :- 0779692883.
|
| Tsunami awareness for elders |
Tsunami awaress programme for Elders. Participated 63 persons in Pulmoddai areas. Presentation done for internet and multimedia projector.
Any Clerification Please Con:
A.Muhseen
Nenasala Pulmoddai
sdfpulmoddai@gmail.com
www.peacesdf.org |
| 2011 සුභ නවවසරක් වෙිවා |
මෙතුවක් පැවති මිතුදමි තව තර වෙන්නයි
ගමනක් නැවුමි නව නැකතක අරඹන්නයි
සුපැතුමි එවමි ඔබ පැතුමන් ඉටු වෙන්නයි
ලැබු නව වසර ඔබ සැමටම ජය වෙන්නයි !
මහියංගන.ෙකෙසල්ෙපාත නැණසල සන්නිවෙිදන පියස වෙතින් ............
|
| පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය වන චිත්‍ර සඳහා ප්‍රදර්ශණයක් |
බලංගොඩ නැණසල තොරතුරු තාක්ෂණ පාසල තුල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දක්ෂතා සඳහා අපෙන් ඉඩක්. |
| ජයගග ඥානෝදය නැණසල යළි වැඩ අරඹයි |
පසුගිය කාලයේ දී වසා දමා තිබුණු තලාව ජයගග ඥාණෝදය නැණසල පසුගිය නොවැමිබර් 10 වැනි දින සිට නැවත එහි වැඩසටහන් ආරමිභ කරන ලදී. |
| සියක් අියු ලැබ අෙපත් අායු ගෙන අපට වඩා කල් ඔබ ජිවත් ෙවිවා! |
අතිගරු ජනාධිපති තුමන්ෙග් ෙදවන රාජාභිෙෂ්ක මංගල්‍යය හා 65 වන ජන්ම දිනය නිමිත්ෙතන් මහියංගන ෙකෙසල්ෙපාත නැණසල සන්නිෙවිදන පියෙසහි 2010/11/17 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම ෙද්ශනයක් හා පසුදින භික්ෂූන් වහන්ස් 65 නමක් විෂෙයහි සංඝගත දක්ෂිණාවකි. අෙප් ජාතිෙය් නියමුවාෙණනි,පුංචි අෙප් අාඩමිභරකාර පියාෙණනි, ඔබ තුමන්ට දිගාසිරි
|
| English & IT Camp |
Ketawala School & Rambuka School will participate English & IT camp at Ketawala School on 27th December 2010. |
| 2010 නායකත්ව හා පෞරුෂත්ව වැඩමුළුව |
අප අධ්‍යාපන ආයතනය තුල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා වසරකට වරක් බලංගොඩ නැණසල සංවිධානය කරනු ලබන නායකත්ව හා පෞරුෂත්ව වැඩමුළුව 2010 නොවැම්බර් මස 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අත්දැකීම් බෙදා හදා ගැනීමට කැමති සැමට ආරාධනා... |
| නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙි උත්සවය |
මහියංගන කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද නැණසල පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙි උත්සවය උෟව පලාත් සභාවෙි කෘෂිකර්ම,ගොවිජන සංවර්ධන,සත්ව නිෂ්පාදන,මිරිදිය ධීවර කර්මාන්ත,හා සංචාරක ගරු අමාත්‍ය අනුර විදානගමගේ මැතිදුන් අතින් 2010/11/17 වන දින සිදුකෙරේ. එදින රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා පසු දින දහවල් භික්ෂූන් වහනසේ 65 නමකට පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. |
| මල් කැකුලුවලට ආදරෙන් . . . |
සහෝදරත්වයේ දෑත් දිගු කරමින් ඔවුන්ගේ ලෝකයට මොහොතක් ඇතුලු වී පුංචි හෝ සතුටක් ලබා දීමේ අරමුණින් මහනුවර ශ්‍රි නාථදේවාලය නැණසල මගින් අරුප්පල "සිගිති සෙවන" ළමා නිවාසයට සවස තේ පැන් සංග්‍රහයක් ලබා දීමට මෙවරත් කටයුතු සංවිධානය කර ඇත. එය 2010.10.10 වන දින සවස 3.30 ට නැණසල භාරව කටයුතු කරන පූජ්‍ය ඇටිපොල මහින්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිගිති සෙවනෙහි දී සිදු කරනු ලැබේ. |
| මුල්ගල් තැබීමෙි උත්සවය |
මහියංගන කෙසෙල්පොත නැණසල පුස්තකාලය වෙනුවෙන් ඉදිවන නව ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමෙී උත්සවය විහාරාධිපති ගරුතර මාහිපාණන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් 2010/09/20 දින උදෑසන යෙදෙන සුභ මොහොතින් සිදුනකරරෙර්. |
| 2010 උසස් පෙළ විභාගයෙන් පසු වෘතීය පරිගණක පාඨමාලා ආරම්භය |
| හිස වෙස් පැළදීමේ මංගල්‍යය |
2010/09/01 දින කෙසෙල්පොත රඹකැන් රාජමහා විහාරාධිපති මාහිමිපාණන්වහන්සේගේ අනුශාසකත්වයෙන් කුඩාලුණුකේ චන්දන ශ්‍රී පුෂ්පකුමාර පුතණුවන් උදෑසන යෙදෙන සුභමොහාතින් හිසවෙස් පළදියි. දිවයිනේ ප්‍රමුඛ උඩරට නැටුමි ශිල්පීන් රැසක් සහභාගී වන මෙම මහා කලා මංගල්‍යය සදහා සහෝදර නැණසලවල ඔබ සැමට ආරාධනා කරන්නෙමු. |
| 2010 වසරේ දෙවන කාර්තුවේ නව පාඨමාලා ආරමිභය |
මහියංගන කෙසෙල්පොත නැණසල හි, 2010 වසරේ අ. පො. ස. උසස්පෙල නිමකළ සිසුන් වෙනුවෙන් ආරමිභ වන පාඨමාලා 2010 සැප්තැමිබර් 5 දින සවස 2.00 ට ආරමිභ වෙි.අනෙකුත් සියලු පාඨමාලා සදහා 2010 අගෝස්තු මස 27 වන දින සිට සිසුන් ලියාපදිංචි කෙරේ. |
| නිවසටම පරිගණක හා පරිගණක උපාංග ෙගන්වා ගැනීමට පහසු ෙස්වා |
නිවසටම පරිගණක හා පරිගණක උපාංග ෙගන්වා ගැනීමට පහසු ෙස්වා සැපයීමට කැබිතිෙගාල්ලෑව නැණසල ෙස්වා මධ්‍යස්ථානය නව ෙස්වාවක් අාරම්භ කර අැත.
|
| ලේ දන් දීමෙි මහා කදවුර |
මහියංගන,කෙසෙල්පොත නැණසල විහාරාධිපති මාහිමිපාණන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ලේ දන්දීමෙි මහා කදවුර මෙවරත් 2010 ජූලි මස 10 වන සෙනසුරාදා උදේ 9.00 සිට කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදි පැවැත්වෙි. |
| New Internet connection |
Magbooliya youth club has now received SLT Broad Band internet (01Mb)connection. from 09/06/2010. |
| 2010 බක්මහ උෙළල කැබිතිෙගාල්ලෑව |
වීවා සමග අවුරුදු උත්සවය 2010 05 02 දින ෙප ව 8.30 සිට කැබිතිෙගාල්ලෑව මහඡන ක්‍රීඩාංගන ෙය්දී පැවැත්ෙව් . අපිත් ඒක්ක විෙනා්ද ෙවන් ඒන්න අෙප් නගරයට ඔබ සැමට අාරාධනා |
| අපගේ සුභාසිරි |
රට දිනු ජනපතිදේ
සැරදේ ..සැරදේ.. වොරැදේ ..
මෙි සුභාසිරි
මහියංගන කෙසෙල්පොත නැණසල සන්නිවෙිදන පියසෙනි. |
| 2010 සුභ නව වසරක් වෙිවා ! |
ලබන්නා වූ 2010 නව වසර අතිගරු ජනාධිපතිතුමා ට, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණ නියෝජිතායතනයේ කාර්යමණ්ඩලයට,සහෝදර නැණසලවල කාර්ය මණ්ඩලයට,හා අපගේ සියලුම ගණුදෙනුකාර භවතුන්ට සිතුමි පැතුමි සඵල වන සුභ නවවසරක් වෙිවායි පතන්නේ,
- මහියංගණ,කෙසෙල්පොත නැණසල සන්නිවෙිදන පියසෙහි කලමණාකාර තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය- |
| නැණසල ප්‍රවර්ධන වැඩසටහන |
ඉංග්‍රිසි හාෂාව හා පරිගනක දැනුම ප්‍රවර්ධනය වැඩමුලු මාලාවක් 2009 ඔක්තොබර් මස 15 වනි දින තෙල්දෙනිය නැණසල මධ්‍යස්ථානයෙදි අරමිහ වේ |
| නැණසල පුස්තකාලය අාරමිභ වූ වගයි ...... |
ෙලා්ක ළමා දිනය නිමිත්ෙතන් මහියංගන ෙකෙසල්ෙපාත නැණසල අාරමිභ කළ නැණසල පුස්තකාලය, විහාරාධිපති අතිගරු කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන් වහන්ෙස්ෙග් අනුශාසනා පරිදි දරුවන් ෙවනුෙවන් ෙහට (2009/10/01) සිට විවෘත ෙවි. |
| දේශීය කෘෂි නිෂ්පාදන අලෙවිසැලක් |
පලුගස්වැව සදීප නැණසල මධ්‍යස්ථානය මගින් දේශීය කෘෂි නිෂ්පාදන අලෙවි සැලක් |
| පදවි පරාක්‍රමපුර ගොවීන්ට මග පෙන්වන MOBILE CDMA SMS |
පදවිය පාරම්පරික ගොවීන් නව තාක්ෂණයට අනුගත කිරීමේ අරමුනින් පරාක්‍රමපුර ඩී.සී.එස් කොම්පියුටර් සිස්ටම් නැණසල මධ්‍යස්ථානය හා ICTA ආයතනය විසින් ජංගම CDMA දුරකථන භාවිතා කරමින් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. |
| The Inauguration of Information and Technology Course in Tamil Medium at Nenasala Teldeniya |
Nenasala center has organized to conduct all the courses in Sinhala, English, and Tamil Language |
| Net Computer Demonstration Program |
අඩු වියදමින් නැණසලේ පරිගණක සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට Net Computer උපාංග හදුන්වා දීම සදහා විශේෂ වැඩසටහනක් නැණසල ක්‍රියාකරැවන් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත මෙහිදි මෙම උපකරණයේ ඇති
සාර්ථක අසාර්ථක භාවය අධ්‍යයනය කල හැකි අතර අවශ්‍ය නම් උපකරණ සදහා ඇණවුම් කිරිම සිදු කල හැක
වැඩි විස්තර
ව්‍යාපෘති කළමණාකරූ Dilip Kumar 077 3961166, 0718018269 |
| Content Workshop For Nenasala Operators Of Central Province |
Content Promotion Workshop for central province nenasala oparators |
| මල් කැකුලුවලට ආදරෙන් . . . |
| Establishment of Kandy District Nenasala -Task Force |
The Second Task Force of Sri Lanka is establishing on 19.6.2009 morning from 9.00 am to 12.00 pm at Natha Dewalaya Nenasala institution kandy |
| ෙපාෙසාන් ෙපා්දා පිංකමි |
අනුබුදු මිහිදු මහරහතන් වහන්ෙස්ෙග් ලංකා ගමනය සිහිපත් කිරීෙමි ෙපාසොන් පුර පසෙලාස්වක ෙපා් දින නිමිති කරෙගන ෙකෙසල්ෙපාත දකුණ ග්‍රාම නිලධාරි කාර්යාලය,නැණසල ළමා සමාජය හා ප්‍රෙද්ශවාසීන් ඒක්ව මහා බත් දන්සැලක් සංවිධානය කරනු ලැබීය. ෙමම දන්සැල විවෘත කරනු ලැබූෙය් ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානෙයන් පින්ඩපාතෙය් වැඩම කරනු ලැබූ 15 නමක් පමණ වූ මහා සංඝරත්නයට දානය පූජා කිරීෙමනි. |
| Establishment of Kandy District Nenasala -Task Force |
The Second Task Force of Sri Lanka is establishing on 19.6.2009 morning from 9.00 am to 12.00 pm at Natha Dewalaya Nenasala institution kandy |
| මහනුවර දිස්ත්‍රික් නැණසල කාර්්‍ය සාධක බලකාය පිහිටුවිම ( kandy District Nenasala Task Force) |
ශ්‍රි ලංකාවේ දෙවන කාර්්‍ය සාධක බලකාය ( kandy Nenasala Task Force)පිහිටුව්ම 2009-6-19 වන දින උදේ 9 සිට දහවල් 12 දක්වා නාථ දේවාල නැණසල මධ්‍යස්ථානයේදි සිදු කෙරේ |
| මාතෘ භූිය ඒක්ෙස්සත් කළ රණවිරි දූ පුතුනට උපහාර පිදීෙමි උපහාර උෙළලක් |
තිස් වසරකට අධික කාලයක් ත්‍රස්තවාදී අදුරු යුගය නිමා කරමින් මාතෘ භූමිය ඒක් ෙස්සත් කළ ෙස්නාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ට ,රණවිරු දූපුතුනට උපහාර පුද කිරිෙමි ෙපරහැරක් හා අාශිර්වාදාත්මක මහා ෙබා්ධි පූජා පිංකමක් මහියංගන ෙකාසල්ෙපාත නැණසල සන්නිෙවිදන පියස ෙමෙහයවීෙමන් ෙකෙසල්ෙපාත රණවිරු සංසදය,නැණසල ළමා සමාජය,ප්‍රෙද්ශෙය් සියලුම පාසල්,විහාරස්ථාන,ග්‍රාමනිලධාරි කාර්යාලය,ප්‍රාෙද්ශිය ෙල්කමි කාර්යාලය,මහියංගන ෙපාලීසිය අාදී අායතනවල සහභාගිත්වෙයන් 2009/05/27 දින සවස 3.30 ට ෙපරහැර අාරමිභ වන අතර,සවස 5.30 ට ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරස්ථානෙය්දී අාශිර්වාද ෙබා්ධිපූජාව පැවැත්ෙවි.ෙමම වැඩසටහන සදහා අනුශාසකත්වය රඹකැන් පුරාණ විහාරාධිපති අතිගරු කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණනන් වහන්ෙස්ෙගනි. |
| නැණසල |
ආයූබෝවේවා මහරජාණෙනි!
රදුරු ත්‍රස්තවාදය පරදවා එට එක්සේසත් කළ අතිගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා ඇතුළු මේ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය
|
| රට ජාතිය ෙබ්රාගත් රණවිරැවන් සදහා ෙබා්ධිපූජා පිංකමක් |
අතිගරු ජනාධිපතිතුමාටත්/ අාරක්ෂක ෙල්කම්තුමාටත් /සියලූම රණවිරුවන්ටත්/ ලක්වාසී සියලු ජනතාවටත් ෙසත් පතා ෙබා්ධිපූජාමය පිංකමක් නැණසල ෙතල්ෙදණිය මගින් |
| ජනපතිදාණෙනි ,චිරං ජයතු ජය ශ්‍රී |
ශ්‍රී ලකාව ලෝක සිතියමෙන් අතුගා දැමීමට ජාත්‍යන්තරව කුමන්ත්‍රණ දියත්වු මොහොතක දේශයේ පිනට පහලව දසතපුරා ශ්‍රී ලාංකික යන නාමය ප්‍රබලයන් අතර අති ප්‍රබල ස්ථානයකට ගෙනආ ජනපතිතුමා හට හුරීකඩුව නැණසලේ ( මැණික්හින්න ) අපගේ ගෞරව පුර්වක ප්‍රණාමය පලකරමු. |
| කෘෂිකර්මයට නවතාවයක් |
හුරීකඩුව නැණසල මධ්‍යස්ථානයේදී 2009-05-02වැනි දිනයේදී content Promotation වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.එයට සහභාගීවු ජාලිය වැලිවත්ත මහතා ඇතුලු සියලුම දෙනාහට අපගේ ගෞර්ව පුර්වක ස්තූතිය පලකරමු.
|
| Internet and E mail one day work shop |
Internet and E mail one day work shop will be start 2009 05 09 , 9.00 am at Nenasala Center Kebithigollewa |
| උතුෙර් අවතැන්වූවන් සදහා ප්‍රජා සත්කාරක ෙස්වය |
උතුෙර් ෙකාටි ත්‍රස්තවාදින්ෙග් මිෙල්චිඡ ක්‍රියාවන් නිසා අවතැන් වූ අෙප්ම සෙහා්දර දමිල ජනතාව ෙවනුෙවන් හා ඔවුන් ෙවනුෙවන් දිවා රෑ ෙවෙහෙසන ත්‍රිවිධ හමුදාෙවි හා ෙපාලීසිෙය් රණවිරු ෙසබල ෙසායුරැ ෙසායුරියන් ෙවනුෙවන් දව්‍යාධාර පරිත්‍යාග කිරීෙමි කදවුරක් රිදීමාලියද්ද ප්‍රාෙද්ශීය ෙල්කමි කාර්යාලය, ෙකෙසල්ෙපාත නැණසල,ෙකෙසල්ෙපාත ග්‍රාම නිලධාරි කාර්යාලය, නැණසල ළමා සමාජය, ෙකෙසල්ෙපාත රණවිරු සංසදය ඒක්ව 2009/04/26 දින දවස පුරා මහියංගන ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරස්ථානෙය්දී පැවැත්ෙවි. |
| ෙල් දන් දීෙමි මහා පුණ්‍යකර්මයක් |
රටදැය ෙවනුෙවන් සටන්වදින වීෙරා්ධාර රණ විරුවන් ෙවනුෙවන් ෙල් දන් දීෙමි මහා පුණ්‍යකර්මයක් මහියංගන ෙකෙසල්ෙපාත නැණසල,ෙකෙසල්ෙපාත රණවිරු ඒකමුතුව හා ඒක්ව 2009/04/04 දින උෙද් 9.00 සිට ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානෙය්දී පැවැත්ෙවි. |
| රණවිරු සංසදය පිහිටුවීම |
මහියංගන ෙකෙසල්ෙපාත රණවිරු සංසදය පිහටුවීම 2009/03/30 දින සවස 2.00 ට රඹකැන් පුරාණ රාජමහා විහාරාධිපති අතිගරු ෙලාකු හාමුදුරුවන්වහන්ෙස්ෙග් ප්‍රධානත්වෙයන් විහාරස්ථානෙය්දී පැවැත්විණ. ෙමම අවස්ථාවට ප්‍රෙද්ශෙය් ග්‍රාම නිලධාරී තුමිය හා ත්‍රිවිධ හමුදාෙවි හා ෙපාලීසිෙය් දැනට රාජකාරීෙය් නියැෙලන හා ක්‍රියාන්විතෙය්දි මියගිය පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය,
ෙමහි සියලු සමිබන්ධීකරණ කටයුතු ෙකෙසල්ෙපාත නැණසල සන්නිෙවිදන පියස මගින් සිදු කරනු ලැෙබි. |
| නායකත්ව හා පෞර්ෂ වර්ධන වැඩමුළුව |
රිටිගල නැණසල සහ සෙඩෙක්(සෙත්සවිය)සංවර්ධන ආයතන එක්ව සංවිධානය කල නායකත්ව හා පෞර්ෂ වර්ධන වැඩමුළුව නොබෝදා රිටිගල නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්විනි. |
| මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ මාසික රැස්වීම |
මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ රැස්වීමක් 2009 මාර්තු මස 28 වන සෙනසුරාදා පස්වරු 2.00ට නාථ දේවාල නැණසල මධ්‍යස්ථානයේදී |
| මහියංගන.ෙකෙසල්ෙපාත නැණසල ෙදවන සංවත්සරය |
මහියංගන ෙකෙසල්ෙපාත ප්‍රඥාදීපනී පිරිෙවණ නැණසල ෙදවන සංවත්සරය 2009/03/18 දිනට ෙයදී තිෙබි. |
| දිළිදුකම පිටුදකිමු - ෙදවන වැඩමුලුව |
දිළිදුකම පිටු දැකීෙමි අරමුණින් ජාතිය ෙගාඩනැගීෙමි අමාත්‍යංශය හා ඒක්ව ෙකෙසල්ෙපාත නැණසල සංවිධානය කරනු ලබන ෙදවන වැඩමුලුව 2009 මාර්තු මස 04,05 දිනවලදි මහියංගන ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරස්ථානෙය්දි පැවැත්ෙවි. |
| ෙහාදම ළමා සමාජය ෙත්රීෙමි තරගය |
2008 ඔක්ෙතා්බර් 01 දිනට ෙයදී තිබූ ෙලා්ක ළමා දිනය නිමිත්ෙතන් පරිවාස හා ළමා රක්ෂක ෙදපාර්තෙමි්න්තුව මගින් පැවැත්වූ ෙහාදම ළමා සමාජය ෙත්රීෙමි තරගාවලිෙය් ප්‍රාෙද්ශීය ෙල්කමි මටිටෙමි තරගෙයන් රිදීමාලියද්ද ප්‍රාෙද්ශීය ෙල්කමි ෙකාටිඨාශෙෙය් , ෙකෙසල්ෙපාත "නැණපුබුදු නැණසල ළමා සමාජය" ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර ඒහි සහතික පත්‍ර ප්‍රධාෙනා්ත්සවය 2009 ෙපබරවාරි 01 දින පැවැත්විමට සංවිධානය කර අැත. |
| ප්‍රජා නායකත්ව පුහුණු වැඩසටහන |
මහියංගන ෙකෙසල්ෙපාත නැණසල ළමා සමාජය සංවිධානය කරනු ලබන නැණපුබුදු නායකත්ව කුසලතා සංවර්ධන වැඩමුලුව 2009/01/30,31 සහ 02/01 දිනවලදී බ/ෙකෙසල්ෙපාත යාය 11 මහා විද්‍යාලෙය්දි පැවැත්වීමට සියලු කටයුතු සූදානමි කර අැත.රිදීමාලියද්ද ප්‍රාෙද්ශීය ෙල්කමි කාර්යාලය සමිපත් දායකත්වය ලබා ෙදන ෙමම වැඩසටහන සදහා ෙකෙෙසල්ෙපාත යාය 11,යාය 12,ඉකිරියෙගාඩ යන පාසල් සහ ප්‍රෙද්ශවාසී සියලු ෙදනා සහෙයා්ගය ලබා ෙද්. රිදීමාලියද්ද ප්‍රාෙද්ශිය ෙල්කමි ෙකාටිඨාශෙය් ළමා සමාජ නිෙයා්ජනය කරමින් දරු දැරියන් 50 ක් පමණ ෙමම වැඩසටහනට සහභාගී වීමට නියමිතය |
| ප්‍රජා නායකත්ව පුහුණු වැඩසටහනක් |
මහියංගන,ෙකෙසල්ෙපාත නැණසල ළමා සමාසමාජය, ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරාධිපති කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන්වහන්ෙස්ෙග් අනුශාසකත්වෙයන් නැණසල සන්නිෙවිදන පියස ඒක්ව සංවිධානය කරනු ලබන ෙතදින ප්‍රජානායකත්ව පුහුණු වැඩසටහන ජනවාරි මස 30,31 සහ ෙපබරවාරි 01 දින වලදී බ/ෙකෙසල්ෙපාත යාය 11 මහා විද්‍යාලෙය්දි පැවැත්ෙවි.ෙමම වැඩසටහන සදහා සමිපත් දායකත්වය රිදීමාලියද්ද ප්‍රාෙද්ශීය ෙල්කමි කාර්යාලය. |
| නැණසල - සහතික පත්‍ර ප්‍රධාෙනා්ත්වය |
පසුගිය අ.ෙපා.ස (සා/ෙපළ) අවසන් කළ සිසුන් සදහා පවත්වන ලද විෙශ්ෂ පරිගනක සහතික පත්‍ර පාඨමාලාෙවි තාග්‍ය හා සහතික පත්‍ර ප්‍රදාෙනා්ත්සවය 2008/12/12 මහියංගන ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන් වහන්ෙස්ෙග් අනුශාසකත්වෙයන්, ප්‍රෙද්ශවාසි විශාල පිරිසකෙග් සහභාගීත්වෙයන් විහාරස්ථ ධර්මශාලා මන්දිරෙය්දි පැවැත්විණ. |
| දිළිදුකම පිටු දැකීෙමි ජාත්‍යන්තර දිනය ඔක්ෙතා්බර් 17 |
ඊට සමගාමීව ජාතිය ෙගාඩනැගීෙමි අමාත්‍යංශය,ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්ෙය්ෂණ අායතනය හා ඒක්ව මහියංගන ෙකෙසල්ෙපාත නැණසල මගින් ෙමෙහයවූ ෙතදින වැඩමුලුව 2008/11/05,06,07 ෙතදින ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානෙය්දි පැවැත්විණ. ෙමහිදි ග්‍රාම සංවර්ධන හා අභ්‍යාස අායතනෙය් ක්ෙෂ්ත්‍ර නිලධාරි අානන්ද මහතා සහ නිෙයා්ජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා ෙගා්කුළ ප්‍රණාන්දු මහත්මියෙග් සහභාගීත්වයද ලැබිණ.වීඩිෙයා් දර්ශන,හා ෙද්ශන රැසක් පැවැත්විණ. |
| දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීම |
දේශීය ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය දිරි ගැන්වීමෙ ජාතික සතිය නිමිත්තෙන් දැනුවත් කීරීමෙ වැඩසටහන 2008/12/07 වැනි දින ප.ව. 2.00 ට පැවැත්වෙ. |
| මධ්‍යම පළාත් නැණසල ක්‍රියාකරුවන් සදහා පවත්වන ඉංග්‍රීසි වැඩමුලුව. |
මධ්යවම පළාත් නැණසල ක්‍රියාකරුවන් සදහා 2008-12-11 වන දින පවත්වන ඉංග්‍රීසි වැඩමුලුව.
|
| කෘෂි ක්ෂේත්‍රයේ නිළධාරීන් දැනුවත් කිරීම |
තෙල්දෙනිය නැණසල මගින් පවත්වන නැණසල නැනසල කාර්්‍යයන් හා කෘෂිකාර්මික ක්ෂේතරයට තොරතුරැ තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබද කෘෂි ක්ෂේත්රයේ සියලූම නිළධාරීන් දැනුවත් කිරීමේ සම්මන්තරණයක් 2008-10-09 දින |
| ලෝක ළමා දිනය සමරු උත්සවය |
මහියංගන, කෙසෙල්පොත නැණසල ලෝක ළමා දිනය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙි. ඒ අතරට විශ්ව ලෝකය නැණසල තුළින් දකිමු යන මැයෙන් සිදුකරනු ලබන දේශනය හා ප්‍රඥාදීපනි පිරිවෙන හා නැණසල පරිගණක ළමා සමාජය එක්ව සංවිධානය කරනු ලබන මහා බෝධි පූජා පිංකම කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජමහා විහාරාධිපති කණුගොල්ලේ රතනජෝති මාහිමිපාණන්වහන්සේගේ අනුශාසනය පරිදි විහාරස්ථානයේදී සවස 3.30 සිට පැවැත්වෙි. |
| කාබණික පොහොර ප්‍රවර්ධන සතිය |
කාබණික පොහොර ප්‍රවර්ධන සතිය නිමිති කරගෙන සෑම ගෙවත්තකටම කාබනික පොහොර යන මැයෙන් මහියංගන කෙසෙල් පොත නැණසල සංවිධානය කරනු ලැබූ වැඩසටහන පසුගිය දා ක්‍රියාත්මක කෙරිණ.මෙි සදහා අවට පාසල්වල සිසු දරැ දැරියයන් ගුරුභවතුන් ගමිවසින් විශාල පිරිසක් සහභාගී වූ අතර වැඩසටහන හදුන්වා දීමෙි අවස්ථාවට ප්‍රදේශයේ කා.ප.නි.ස. සහ ප්‍රදේශයේ කාෂිකර්ම උපදේශක තුමියගේ දායකත්වය ලැබුණි. ගොඩ ක්‍රමයට කාබණික පොහොර සාම්පලක් සකසා ගන්නා අයුරු දැණුවත් කෙරිණ. |
| නැණසල පරිගනක ළමා සමාජය පිහිටු වීම |
මහියංගන කෙසෙල්පොත රඹකැන් පුරාණ විහාරස්ථ ප්‍රඥාදිපනී නැණසල පරිගනක ළමා සමාජය පිහිටුවීම 2008/09/08 දින සවස 03.00 ට |
| නැණසල-තෙල්දෙණිය. විදුහල්පති වරුන් දැනුවත් කිරීමේ රැස්වීම. |
නැණසල-තෙල්දෙණිය මගින් පවත්වනු ලබන විදුහල්පති වරුන් දැනුවත් කිරිමේ රැස්වීම. |
| බෝධිපූජාමය පිංකමක් |
රටට,ශ්රී ලංකා වාසීන්ට හා රණවිරැවන්ට සෙත්පතා බෝධිපූජාමය පිංකමක් පැවැත්වේ. |
| Invite for all Monthly meeting of kandy district Nenasala Association |
We Invite for All kandy District Nenasala Association. |
| Invite For All for Monthly meeting of Ratnepura District Nenasala Association |
We Invite for All Ratnepura Nenasala Operators for the Monthly meeting
of Ratnepura District Nenasala Association of Ratnepura District will
be Conference Hall
of Pallebedda Nenasala Centre, on 8th July 2008 at 9.00am to 11.00am
Secratary
Ratnepura District Nenasala Association
|
| ජන උදාන ලංකා නැණසල පන්ති ආරම්භය |
තෙල්දෙණිය ජන උදාන ලංකා නැණසල මධ්‍යස්ථානය මගින් 2008-06-12 වන දින සිට නව පාඨමාලවන් ආරම්භ වේ |
| For Ratnepura All |
Changed venue of Ratnepura District Nenasala Association meeting of February will be conference hall of Pallebedda Nenasala. |
| Monthly Meeting of Ratnepura District Nenasala Association |
We Invite for All Ratnepura Nenasala Operators
The Februaru Monthly meeting of Ratnepura District Nenasala Association of Ratnepura District will be Conference Hall
of Godakawela Nenasala Centre, on 4th February 2008 at 9.00am to 11.00am
Secratary
Ratnepura District Nenasala Association |
| Training Centre Facility in Tangalle |
Nenasala Jointly with Business Creations (GTE) Ltd offers you comprehensive training center facility in Tangalle (IT lab with 15 computers and Air conditioned training genre for other training programs |
| Panamura Nenasala Link to UCSC at Colombo |
Panamura Nenasala link to UCSC as a e-Facilitator with LMS programme. UCSC is willing to identify Panamura Nenasala centre who like to act as "Facilitators for e-Learning based Study Programmes".
|
| Workshop for Past O/L Students |
With pleasure we would like to inform all of you that we are preparing to organize a two days (Jan 19th &20th 2008) seminar on Internet & E-mail for those who sat for the 2007 O/L examination.
B.M.Imran , Mutur East Nenasala , Mutur – 01 , Mobile No :- 0779 440923
imranmutur@yahoo.com
|
| Workshop for Past O/L Students |
With pleasure we would like to inform all of you that we are preparing to organize a two days (Jan 19th &20th 2008) seminar on Internet & E-mail for those who sat for the 2007 O/L examination.
B.M.Imran , Mutur East Nenasala , Mutur – 01 , Mobile No :- 0779 440923
imranmutur@yahoo.com
|
| E – LEARNING FOR KIDS |
The kebithigollewa Nenasala is inviting all Respective stake holders of this community to grace the Demonstration .programme will be held on 08th of January 2007 at 2.30 p.m at Nenasala kebithigollewa
(Mediam Sinhala)
|
| Internet and E mail 3 day for school Teachers |
Internet and E mail for school teacher a workshop held on 5th , 6th of January of Nenasala Kebithigollewa |
| North Central Province’ NENASALA meeting |
2003-09-23 (am 9.00) |
| බස්නාහිර පාලාත් එකමුතුව |
බස්නාහිර පලාතේ ඇති නැණසල ක්‍රියාකරැවන් හා ටෙලිසෙන්ටර් ක්‍රියාකරැවන්ගේ හමුවිමක් මේ මස 27 |