හම්බන්තොට දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකය පිහිටුවිම  
 

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්‍ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 4 වන දින පෙ.ව. 10.00 ට අම්බලන්තොට , ඉලෙක්ට්‍රො නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ.

එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.

 
  |Back.||Archive.|  
Home Page