![]() |
||
| මහනුවර දිස්ත්‍රික් නැණසල කාර්්‍ය සාධක බලකාය පිහිටුවිම ( kandy District Nenasala Task Force) | ||
මහනුවර දිස්ත්‍රික් නැණසල කාර්්‍ය සාධක බලකාය පිහිටුවිම ( kandy District Nenasala Task Force) ශ්‍රි ලංකාවේ දෙවන කාර්්‍ය සාධක බලකාය ( kandy Nenasala Task Force)පිහිටුව්ම 2009-6-19 වන දින උදේ 9 සිට දහවල් 12 දක්වා නාථ දේවාල නැණසල මධ්‍යස්ථානයේදි සිදු කෙරේ ICTA ආයතනයේ නිළධාරි මහතුන් ද සහාහාගි වෙන හෙයින් මහනුවර දිස්ත්‍රික්කයේ නැණසල හිමි කරුවන් ගේ / ක්‍රියාකරුවන් ගේ පැමිනිම ගෙෘරවයෙන් අපේක්ෂා කරම් ස්තුතියි නන්දන බංඩාර මඩුගල්ල ICT තනාපති,ICTA |
||
| |Back.||Archive.| |