රණ විරු උපහාර බෝධි පුජාව  
 

උතුරු යුධ බිමේ  යුධ වදින සියළුම රණ විරුවන්ටත් මිය ගිය හා තුවාල ලබා සිටින සියළු රණ විරුවන්ටත් සෙත් පතා කරන ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම 2009.මාර්තු 20 වන දින සවස නිකවැරටිය බුදුමුත්තාව ‍‍රජමහා විහාරස්ථානයේ දී ප්‍රදේශ වාසි ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වේ 

නැණසල      නික/විශ්ව කීර්ති මහ පිරිවෙන   - බුදුමුත්තාව  -  නිකවැරටිය

 
  |Back.||Archive.|  
Home Page