රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථාවක් - සදීප නැණසල පලුගස්වැව  
 

 

                               ගිරිතලේ බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා ආයතනයට පුහුණු/නුපුහුණු ජුකී මැෂින් ක්‍රියාකරවන්නන් (පිරිමි/ගැහැණු) නැණසල මධ්‍යස්ථානයේදී බදවාගනු ලැබේ.

ක්ෂේත්‍රයේ ඉහළ වැටුපක් සහ තවත් පහසුකම් රැසක්.

  • නොමිලේ උදේ ආහාරය
  • ප්‍රවාහන පහසුකම්
  • වෛද්‍ය පහසුකම්
  • පැමිණීමේ දීමනා
  • නිෂ්පාදන දිරිදීමනා
  • ප්‍රසාද දීමනා
  • සුභ සාධක කටයුතු

අවුරුදු 16 සිට 17 දක්වා නුපුහුණු රැකියා අපේක්ෂකයන් සදහා වෘත්තීය පුහුණුවෙන් පසුව රැකියා අවස්ථා සදහා යොමු කරනු ලබන අතර අවුරුදු 18 සිට 30 දක්වා පුහුණු රැකියා අපේක්ෂකයන් සෘජුවම රැකියාව සදහා යොමු කරනු ලැබේ. වෘත්තීය පුහුණු අපේක්ෂක‍යන් සහ රැකියා අපේක්ෂකයන් අයදුම්පත්‍ර සදීප නැණසල මධ්‍යස්ථානයට බාර දිය යුතුය.

 
  |Back.||Archive.|  
Home Page