![]() |
||
| අන්තර්ඡාලය හරහා පුවත් පත් ලබමු | ||
දවසේ පත්තර සියල්ල බලමු වැඩිහිටි උපහාර වැඩසටහනේ එක් අධියරක් ලෙස අප දිනපතා පුවත් පත් හා පසුගිය පුවත්පත් බැලීම සදහා අන්තර්ඡාල සබදතාව සමග පරිගණක වෙන් කර ඇත. මෙ සදහා ඔබට තාක්ෂණික සහය සදහා අන්තර්ඡාලය හා විද්්‍යුත් තෑපෑල නමි පාඨමාලාව නොමිලේ හැදෑරිය හැක මෙ සියල්ලටම සාමාඡික ගාස්තු ලෙස මාසිකව රැ 100.00 මුදලක් පමණක් අයකරනු ඇත. |
||
| |Back.||Archive.| |