බෝධිපූජාමය පිංකමක්  
 

       අතිගරැ ජනාධිපතිතුමාට හා රජයට, රටට, ශ්රී ලංකා වාසීන්ට , ත්රිවිධ හමුදාවට හා පොලීසියට සෙත්පතා 2008.08.07 වන දින පලුගස්වැව ආලෝක විහාරස්ථානයේ දී බෝධිපූජාමය පිංකමක් ප.ව. 7.00ට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. පලුගස්වැව සදීප නැණසල තොරතුරැ තාක්ෂණ මධ්‍යස්ථානය, හබරණ පොලීසිය, ග්රාම නිළධාරී, සිවිල් ආරක්ෂක කමිටු, ශ්රී රාහුල දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ප්රදේශවාසීන්ගේ සංවිධායකත්වයෙන් හා සහභාගිත්වයෙන් මෙම බෝධිපූජාමය පිංකම පැවැත්වේ.

 
  |Back.||Archive.|  
Home Page