සමාජ සත්කාර මෙහෙව‍රෙහි ඔබත් කොටස්කරු‍වෙකු වන්න  
 

නැණසල - ගලෙන්බිදුණුවැව

 

සමාජ සත්කාර මෙහෙව‍රෙහි ඔබත් කොටස්කරු‍වෙකු වන්න

 

 සියළුම පරිත්‍යාගශීලී සාමාජික මහත්ම මහත්මීන් වෙත කරණ කාරුණික දැනුම් දීමයි.

 

අප ප්‍රදේශයේ හිසට වහලක් නොමැතිව සිටින අහිංසක මවකට සහ පුතෙකුට නිවහනක් සාදා දීමේ පුණ්‍ය මෙහෙවර මේ දිනවල නැණසල මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

 

ඒ සදහා ඔබටත් සුළුවෙන් හෝ උපකාරයක් කලහැකි නම් එය අප මහත් සේ අගය කොට සලකමු.

 

වැඩි විස්තර සදහා අමතන්න 0775643322 Indunil

Email - nenasalagb@gmail.com

 

මෙය හුදෙක් සමාජ සත්කාරයක් පමණක් බව කාරුණිකව දන්වා සිටිමු.

 
  |Back.||Archive.|  
Home Page