පොළොන්නරුව දිස්ත්‍රීක් නැණසල කාර්ය සාධන බලකාය
නැණසල හමුව
ශ්‍රී නාථදේවාලය විහාරය පරිගණක තොරතුරැ තාත්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රථම සහතිකපත් පුදානෝත්සව
ඩෙංගු මර්ධන වැඩසටහන
රටේ වත්මන් පොදු සතුරා පරාඡය කරන්න කැබිතිගොල්ලෑව නැණසල සිසු ප්‍රඡාව හා කාර්යය මණ්ඩලය එක්ව සිදු කරන පරිසර පිරිසිදු කිරීමේ ඡාතික වැඩසටහන 2009 07 01 දින උදේ 9 ආරම්භ වේ ඔබටත් එයට දායක වෙන්න කෙරෙන සුහද ආරාධනා
නැණසල තෙල්දෙණිය මගින් 2009-04-25 වන දින හා 2009-04-27 වන දිනඅන්තර්ජාල ාවිතය,පරිගණක පුහුණුව හා පරිගණක ආශ්‍රිත සේවාවන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන්
නැණසල තෙල්දෙණිය මගින් 2009-04-25 දින ප්‍රදේශයේ වැඩිහිටියන් මූලික කොටගෙන හා 2009-04-27 වන දින පාසල් සිසුන් මූලික කොටගෙන අන්තර්ජාල ාවිතය,පරිගණක පුහුණුව හා පරිගණක ආශ්‍රිත සේවාවන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත
රණවිරු සැමරුමි සතිය
පූනරින් ජයෙගන රට දැය සමය ෙවනුෙවන් සටන් වදින වීෙරා්ධාර රණ විරුවනට,ජීවන ගමන් මෙග් 63 වන ජන්ම දිනය සමරන අතිගරු ජනාධිපති තුමන්ට, රජයට ෙසත්පැතීෙමි හා මිය ගිය රණවිරුවන් සැමරිම සදහා මහියංගන ෙකෙසල්ෙපාත නැණසල මගින් සංවිධානය කරනු ලබන මහා ෙබා්ධිපූජා පිංකමක් 2008/11/29 දින සවස 6,00 ට විහාරාධිපති අතිගරැ කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන්වහන්ෙස්ෙග් අනුශාසනය පරිදි ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරස්ථානෙය්දි පැවැත්ෙවි.
oekqj;a lsrSfï jevuq¨j
keKi, uOHia:dk f;dr;=re fiajd yd myiqlï ms
නාත්තන්ඩිය නැණසල වෙබ් පිටුව
.......
නාත්තන්ඩිය නැණසල වෙබ් පිටුව
NENASALA -KEBITHIGOLLEWA
උසස් ‍‍ෙපළ අවසන් කළ සිසුන් සදහා පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව 2008/09/06 වන දින ආරම්භ වීමට නියමිතය.ඒ සදහා දැන් ලියාපදිංචිය සිදු කෙරේ.ඒ සදහා ඔබත් අප හා එක්වන්න. E-mail"-dilipcrc@gmail.com T:p:- 0255781389 / 0773961166
ශිෂ්‍යත්වය ලියු සිසු සිසුවියන් බදවා ගැනීෙම් අත් පත්‍රිකාව- නැනසල ‍තෙල්දෙණිය
ශිෂ්‍යත්වය ලියු සිසු සිසුවියන් බදවා ගැනීෙම් අත් පත්‍රිකාව- නැනසල ‍තෙල්දෙණිය
MS Office Classes Starts Since 19 tuesday
Surekemu Lanka Nenasala Palaviya .Planning to Start Their Computer Classes Since Next Tuesday(19 Of August)
Palaviya Surekemu Lanka e -Nenasala
Discussion With e-society Group Leaders
ලේ දන් දීමේ වැඩසටහන
පලුගස්වැව සදීප නැණසල මධ්‍යස්ථානයේදී 2008/07/12 වන දින ලේ දන් දීමේ වැඩසටහන.
සමාජ සත්කාර මෙහෙව‍රෙහි ඔබත් කොටස්කරු‍වෙකු වන්න
අප ප්‍රදේශයේ හිසට වහලක් නොමැතිව සිටින අහිංසක මවකට සහ පුතෙකුට නිවහනක් සාදා දීමේ පුණ්‍ය මෙහෙවර මේ දිනවල නැණසල මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
බෝධි පූජාමය පිංකම
මෙවර අ.පො.ස.(සා.පෙළ) සිසුන් සදහා විහාරස්ථානාධිපති පූජ්‍ය පොල්ගස්වත්තේ ධමිමානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
nomilai poth laba theema
Anbuvelipuram pera puhunu pasalai lmunter nomilai poth labatheema Anbuvelipuram nenasala sha sinha samajaya samaga ekathuwa 25.11.2007 thena sithu kerai.
ලේ දන් දීමේ මහා පිංකම
විද්‍යාර්ථාලංකාර තරුණ බෞද්ධ සමිතිය,යෞවන සමාජය, විද්‍යාර්ථාලංකාර නැණසල මධ්‍යස්ථානය හා එක්ව සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මය 2007 ෙනාවැම්බර් මස 25 වන ඉරු දින උදේ 9.00 සිට සවස 4.00 දක්වා නාරම්මල දම්පෑලැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ. ඔබේ වටිනා රුධිරය අසරණ අපේ රණවිරුවකු වෙනුවෙන් අසරණ අපේම රෝගියකු වෙනුවෙන් පරිත්‍යාග කර පිං සිදු කරගන්නා ලෙස සියලු දෙනාටම ‍කරුණාවෙන් මතක් කර සිටිමි.
නව පරිගණක උපාංග ලබා දිමේ උත්සවය
හම්බන්තෙට වානිජ මණඩලයේ මුලිකත්වයෙන්, නියුක්ලියස් වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් නැණසල අයි. ටී. සංසදය සදහා පරිගණක උපාංග ලබා දිමේ උත්සවය
නව පාඨමාලා - නැණසල රැහුණ විශ්ව විද්‍යාලය
"Certificate in Computer Applications" පාඨමාලාව සදහා 2 වන කණ්ඩායම බදවා ගැනීම සැප්තැම්බර් මස ‌දෙවන සතියේදී සිදුකෙ‌රෙ.
තොරතුරු තාක්ෂණයෙන් ගැම් ජනාතාව නාඟා සිටුවන්‍නේ කෙසේ?
ඉහත මාතාකව යටතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි නැණසල පුහුණු කරවන්නන් පුහුණු කරවීම.
ICDL නව පාඪමාලාව
ICDL නව පාඪමාලා ආරම්බය 21/04/2007 දින නොච්චියාගම නැනසල මධ්‍යස්ථානයේදි