ශ්‍රී නාථදේවාලය විහාරය පරිගණක තොරතුරැ තාත්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රථම සහතිකපත් පුදානෝත්සව  
 

ශ්‍රී නාථදේවාලය විහාරය නැණසල තොරතුරැ තාත්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රථම සහතිකපත් පුදානෝත්සවය 2010.02.06 වෙනි සෙනසුරාදා උදෑසන 9.00 ට මහනුවර ශ්‍රී නාථදේවාලය විහාරස්ථානයේදී පැවැත්වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරැ විකිරි කොබ්බෑකඩුව මැතිතුමා ඇතුලු ප්‍රධාන ආරාධිත අමුත්තන් රාශියක් මෙම උත්සවයට  සහභාගි වේ. මෙම උත්සවයට සහභාගි වන ලෙස සියලුම නැණසල්වල භාරකරැවන්ට හා ක්‍රියාකරැවන් හට ගෙුරවයෙන් ආරාධනා කර සිටිමු.

ඇටිපොල මහින්ද හිමි                                                              අශානි දිලංගිකා / තිලානි සාගරිකා

(නැණසල භාර හිමි)                                                                   (පරිගණක ක්‍රියාකාරිනියන්)

 
  |ආපසු.||ෙළගැස්ම.|  
Home Page