රටේ වත්මන් පොදු සතුරා පරාඡය කරන්න කැබිතිගොල්ලෑව නැණසල සිසු ප්‍රඡාව හා කාර්යය මණ්ඩලය එක්ව සිදු කරන පරිසර පිරිසිදු කිරීමේ ඡාතික වැඩසටහන 2009 07 01 දින උදේ 9 ආරම්භ වේ ඔබටත් එයට දායක වෙන්න කෙරෙන සුහද ආරාධනා
මෙම දින වල රට පුරා පැතිර යන ඩෙංගු උවදුර විසදීමට රඡයට නොහැක එහෙයින් එය කල හැක්කේ අපටම පමණි කරුණාකර අපේ ගෙවත්ත හා අවට පරිසරය පිරිසිදු කිරිමට සතියට පැය 01 වත් අඩුම තරමින් වෙන්කර අපට එකතු කල හැකි අපේම ප්‍රඡාවක් සමග පිරිසිදු කිරීම පටන් ගනිමු මෙය අප ආරම්භ කලේ නැත්නම් එය ව්‍යවසනයක්ව රට පුරා පැතිර අපේ රටේ දියුණුව අඩාල කරන්න පුලුවණි අද අපට පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරමු මෙය ආයාචනාත්මක ආරාධනාවකි
ව්‍යාපෘති කළමණාකරු
මංඡුල දිලිප් කුමාර
නැණසල
කැබිතිගොල්ලෑව
077 3961166