නැණසල තෙල්දෙණිය මගින් 2009-04-25 වන දින හා 2009-04-27 වන දිනඅන්තර්ජාල ාවිතය,පරිගණක පුහුණුව හා පරිගණක ආශ්‍රිත සේවාවන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන්  
 

නැණසල තෙල්දෙණිය මගින් 2009-04-25 වන දින පෙ:ව: 10.00 ට ප්‍රදේශයේ වැඩිහිටියන් මූලික කොටගෙන අන්තර්ජාල ාවිතය,පරිගණක පුහුණුව හා පරිගණක ආශ්‍රිත සේවාවන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් තෙල්දෙනිය ජාතික පාසලේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මෙම වැඩස‍ටහනම 2009-04-27 වන දින තෙල්දෙනිය ජාතික පාසලේ සිසුන් හා ප්‍රදේශයේ අනෙකුත් පාසල් වල සිසුන් මූලික කොටගෙන පැවැත්වෙන බව දන්වා සිටිමි.
අප නැණසල මධ්‍යස්ථානයට  ICTA  ආයතනය මගින් ලද වවුචර් වැඩසටහනේ ප්‍රතිලාභ  ග්‍රාමීය ජනතාවට ලබා දීම හා  කාර්්‍යක්ෂම සේවාවක්  මෙන්ම ප්‍රදේශයේ ජනතාවට නැණසල මධ්‍යස්ථානය සමීප කරවීම  මෙම වැඩසටහනේ පරමාර්ථය වේ

 
  |ආපසු.||ෙළගැස්ම.|  
Home Page