01st Overseas NENASALA
01st Overseas NENASALA will be open on the 4th February 2012 – UAE embassy in Abu Dhabi
636 වන නැණසල මධ්යනස්ථානය කළුතර - අගලවත්ත - කුකුණදොල රජමහා විහාරයේ දී විවෘත්ත වන වගයි.
636 වන නැණසල මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති - මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2012 ජනවාරි මස 17 වැනි දින කළුතර - අගලවත්ත - කුකුණදොල රජමහා විහාරයේ දී ස්ථාපිත කරනු ලැබේ.
කැකිරිගොඩ නැණසල මධ්යගස්ථානය කෑගල්ල - කොටවෙහෙර රජමහා විහාරයේ දී විවෘත්ත වන වගයි.
කැකිරිගොඩ නැණසල මධ්යගස්ථානය කෑගල්ල - කොටවෙහෙර රජමහා විහාරයේ දී විවෘත්ත වන වගයි. මාවනැල්ල ශ්රිො ලංකා නිදහස් පක්ෂ ප්රරධාන සංවිධායක- ග්රා මිය කටයුතු පිළිබද ජ්යෙ ෂ්ඨ ගරු අමාත්ය - අතාවුද සෙනවිරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ගරු අමාත්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් 2011 නොවැම්බර් මස 10 වැනි දින කෑගල්ල - කැකිරිගොඩ - කොටවෙහෙර රජමහා විහාරයේ දී ස්ථාපිත කරනු ලැබේ.
622 වන නැණසල මධ්‍යස්ථානය කෑගල්ල - අරණායක - හකුරුගම්මන දී විවෘත්ත වන වගයි.
622 වන නැණසල මධ්‍යස්ථානය විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් 2011 අගෝස්තු මස 31 වැනි දින කෑගල්ල - අරණායක - හකුරුගම්මන - ශ්‍රී රතනපාලාරාමයේ දී ස්ථාපිත කරනු ලැබේ.
621 වන නැණසල මධ්‍යස්ථානය මල්ලාවි තුණුක්කායිහි දී විවෘත්ත වූ වගයි.
621 වන නැණසල මධ්‍යස්ථානය මල්ලාවි තුණුක්කායිහි දී විවෘත්ත වූ වගයි. 621 වන නැණසල මධ්‍යස්ථානය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2011 අගෝස්තු මස 27 වැනි දින මුලතිව් - මල්ලාවි - තුණුක්කායිහි - 65 වන සේනාංකයේදී ස්ථාපිත කරන ලදී.
620 වන නැණසල මධ්‍යස්ථානය වැලිඔය සම්පත් නුවර දී විවෘත්ත වන වගයි.
620 වන නැණසල මධ්‍යස්ථානය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2011 අගෝස්තු මස 23 වැනි දින වැලිඔය සම්පත් නුවර දී ස්ථාපිත කරනු ලැබේ.
619 වන නැණසල මධ්යතස්ථානය කෑගල්ල - රුවන්වැල්ල - ශ්රීක විශුද්ධාරාම මහවිහාරයේ දී - විවෘත්ත වන වගයි.
619 වන නැණසල මධ්‍යස්ථානය ගරු විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් 2011 අගෝසුතු මස 23 වැනි දින කෑගල්ල - රුවන්වැල්ල - කරවනැල්ල - ශ්‍රී විශුද්ධාරාම මහවිහාරය දී ස්ථාපිත කරනු ලැබේ.
616 වන නැණසල මධ්‍යස්ථානය කෑගල්ල - වරකාපොල - මාහේනගම ඩඩ්ලි සේනානායකාරාමයේදී විවෘත්ත වන වගයි.
616 වන නැණසල මධ්‍යස්ථානය ගරු විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්යර රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් 2011 ජූලි මස 22 වැනි දින කෑගල්ල - වරකාපොල මාහේනගම ඩඩ්ලි සේනානායකාරාමයේදී ස්ථාපිත කරනු ලැබේ.
615 වන නැණසල මධ්‍යස්ථානය කිලිනොච්චි නගරයේ දී විවෘත්ත වන වගයි.
615 වන නැණසල මධ්‍යස්ථානය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2011 ජූලි මස 20 වැනි දින කිලිනොච්චි නගරයේ දී ස්ථාපිත කරනු ලැබේ.
නැණසල ද්‍යාඪංග/ජාලකරණය/ අන්තර්ගත සේවාවන් පිළිබද ‍පුහුණු වැඩමුළුව
නැණසල ද්‍යාඪංග/ජාලකරණය/ අන්තර්ගත සේවාවන් පිළිබද ‍පුහුණු වැඩමුළුව පැවැත්විම පිළිබද.
614 නැණසල මධ්‍යස්ථානය කෑගල්ල - අම්පිටිය කොටියාකුඹුර දී විවෘත්ත වන වගයි.
14 වන නැණසල මධ්‍යස්ථානය 2011 ජූලි මස 14 වැනි දින කෑගල්ල - අම්පිටිය - කොටියාකුඹුර - ශ්‍රී සෝභිතාරාමයේදී ස්ථාපිත කරනු ලැබේ.
මහනුවර,කෑගල්ල,ගම්පහ දිස්ත්‍රික් හමුව
මහනුවර,කෑගල්ල,ගම්පහ දිස්ත්‍රික් නැණසල හමුව 2011 ජුලි මස 12 වන දින පෙ.ව. 9.00 සිට කෑගල්ල ශාලිකා ඉන් හිදි පැවැත්වේ. මෙම දිස්ත්‍රික්ක තුනෙහිම නැණසල හිමිකරුවන්ට හා ක්‍රියාකරුවන්ට ගෞරවයෙන් ආරාධනා කරමු
613 නැණසල මධ්යේස්ථානය කෑගල්ල - දෙහිඕවිට බොරලන්කඩ දී විවෘත්ත වන වගයි.
613 වන නැණසල මධ්යධස්ථානය 2011 ජූලි මස 05 වැනි දින කෑගල්ල - දෙහිඕවිට - බොරලන්කඩ ගමනැගුම සමිතියේ ස්ථාපිත කරනු ලැබේ.
612 නැණසල මධ්යේස්ථානය කෑගල්ල - දැරණියගල - කෙස්ගහකන්ද දී විවෘත්ත වන වගයි.
612 වන නැණසල මධ්යලස්ථානය 2011 ජූලි මස 05 වැනි දින කෑගල්ල - දැරණියගල - කොස්ගහකන්ද - හත්කෑල ගමනැගුම සමිතියේ ස්ථාපිත කරනු ලැබේ
611 නැණසල මධ්යකස්ථානය කෑගල්ල - යටියන්තොට - පොල්පිටිය දී විවෘත්ත වන වගයි.
611 වන නැණසල මධ්යරස්ථානය 2011 ජුනි මස 27 වැනි දින කෑගල්ල - යටියන්තොට - පොල්පිටිය දිරිය ගමනැගුම සමිතියේ ස්ථාපිත කරනු ලැබේ
610 නැණසල මධ්යකස්ථානය කෑගල්ල - දෙහිඕවිට - ඉඹුල්පිටිය දී විවෘත්ත වන වගයි.
610 වන නැණසල මධ්යිස්ථානය 2011 ජුනි මස 21 වැනි දින කෑගල්ල - දෙහිඕවිට - ඉඹුල්පිටිය සමඟි ගමනැගුම සමිතියේ ස්ථාපිත කරනු ලැබේ.
609 නැණසල මධ්යපස්ථානය කෑගල්ල - දෙහිඕවිට - කුරුපෙත්ත දී විවෘත්ත වන වගයි.
609 වන නැණසල මධ්යිස්ථානය 2011 ජුනි මස 21 වැනි දින කෑගල්ල - දෙහිඕවිට - කුරුපෙත්ත ගැමි පුබුදු ගමනැගුම සමිතියේ ස්ථාපිත කරනු ලැබේ.
608 නැණසල මධ්ය ස්ථානය - කෑගල්ල - රුවන්වැල්ල - ගෝනාරඹ දී විවෘත්ත වන වගයි.
608 වන නැණසල මධ්යමස්ථානය 2011 ජුනි මස 10 වැනි දින කෑගල්ල - රුවන්වැල්ල - ගෝනාරඹ - කුල්ලියතුල් නූරියියා අරාබි දහම් පාසලේ ස්ථාපිත කරනු ලැබේ.
607 නැණසල මධ්යසස්ථානය - කෑගල්ල - දැරණියගල දී විවෘත්ත වන වගයි.
607 වන නැණසල මධ්යීස්ථානය 2011 මැයි මස 17 වැනි දින කෑගල්ල - දැරණියගල - පොල්වත්ත - ශ්රී සුමනාරාම විහාරස්ථානයේදී ස්ථාපිත කරනු ලැබේ.
606 වන නැණසල මධ්‍යස්ථානය - දඹුල්ල - ජාතික නාමල් උයත ලේකම් කාර්යාලයේදී විවෘත්ත වන වගයි
606 වන නැණසල මධ්‍යස්ථානය 2011 අප්‍රේල් මස 04 වැනි දින දඹුල්ල - ජාතික නාමල් උයන ලේකම් කාර්යාලයේදී දී ස්ථාපිත කරනු ඇත.
605 නැණසල මධධ්‍යස්ථානය - කෑගල්ල - උඳුගොඩදී විවෘත්ත වන වගයි.
605 නැණසල මධධ්ය1ස්ථානය - කෑගල්ල - උඳුගොඩදී විවෘත්ත වන වගයි. 605 නැණසල මධ්යයස්ථානය - කෑගල්ල - උඳුගොඩ දී විවෘත්ත වන වගයි. 605 වන නැණසල මධ්යපස්ථානය 2011 මාර්තු මස 16 වැනි දින කෑගල්ල - උඳුගොඩ - ශ්රී බ්ම්බාරාම විහාරස්ථානයේදී ස්ථාපිත කරනු ඇත.
604 නැණසල මධධ්‍යස්ථානය - මොණරාගල - ඌවකුඩාඔය දී විවෘත්ත වූ වගයි.
604 නැණසල මධධ්‍යස්ථානය - මොණරාගල - ඌවකුඩාඔය දී විවෘත්ත වූ වගයි. 604 වන නැණසල මධ්‍යස්ථානය 2011 පෙබරවාරි මස 04 වැනි දින මොණරාගල - බුත්තල - ඌවකුඩාඔය ශ්‍රී ධර්මරතන ධර්මායතනයේදී ස්ථාපිත කරන ලදී.
603 නැණසල මධ්යදස්ථානය - කෑගල්ල දමුණුපොළහිදී විවෘත්ත වන වගයි.
603 වන නැණසල මධ්යතස්ථානය 2011 ජනවාරි මස 14 වැනි දින කෑගල්ල - ගලිගමුව - දමුණුපොළහිදී, විදුවිදුලිසංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්යග ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් විවෘත්ත වන වගයි.
ලිසංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්ය්තුමාගේ විශේෂ හමුව
විදුවිදුලිසංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්ය් ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්රසධානත්වයෙන්, මොණරාගල දිස්ත්රි ක්කයේ නැණසල මධ්යඅස්ථාන හිමිකරුවන් සහ ක්රිටයාකරුවන් සඳහා විශේෂ හමුවක්, 2010 දෙසැම්බර් මස 05වන දින පෙ.ව. 10.00ට බිබිල ප්රා දේශීය ලේකම් කාර්යාලයේදී
අනුරාධපුර දිස්ත්‍රික් නැණසල මධ්‍යස්ථාන සඳහා විශේෂ හමුව හා නැණසල කාර්ය සාධක බලකාය පිහිටුවිම
තිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන “නැණසල දහස” ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඇති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වලට තොරතුරු තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමට මෙන්ම තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාවය ඉහල නංවාලීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් යුක්තව නැණසල ව්‍යපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතී.
සිංහල බ්ලොග්කරණ තරගාවලිය
පසුගිය 2009 වර්ෂයේ ආරම්භ වූ සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙවරත් රාජකීය විද්යායලයීය සිංහල භාෂා හා සාහිත්ය9 ඒකකය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන බව ඔබට සතුටින් දන්වා සිටිමු. මෙවර, සිංහල බ්ලොග්කරණ තරගාවලිය පසුගිය වර්ෂයේ ආකාරයෙන්ම අංශ තුනකින් පැවැත්වේ. • විවෘත අංශය • නැණසල අංශය • පාසල් අංශය
“අනාගත RIT ක්රි යාකාරීත්වයෙහි නැණසල දිස්ත්රිවක් කාර්ය සාධක බලකායේ කාර්යභාරය”
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දීපව්යා ප්තව ක්රි යාත්මක වන “නැණසල ව්යායපෘතිය“ ශ්රීෙ ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ඊ ශ්රීය ලංකා සංවර්ධන ව්යානපෘතිය යටතේ ක්රිුයාත්මක වන අතර මේ වන විට ඉතා ජයග්රායහී ලෙස නැණසල මධ්ය්ස්ථාන 601ක් ස්ථාපනය කිරීමට හැකි වී තිබේ. මෙම නැණසල මධ්යයස්ථානයන්හි ක්රිටයාකාරීත්වය තව තවත් වර්ධනය කර ගැනීම සහ විවිධ සේවාවන් රැසක් නැණසල හරහා සිදු කරගැනීමට නායකත්ව කණ්ඩායමක් හරහා සිදු කිරීම සඳහා පසුගිය මාස කිහිපය පුරාවට අප ආයතනයේ නිලධාරී මහත්වරුන්ගේ ප්රකධානත්වයෙන් දිස්ත්රිඳක්ක ගණනාවකම ආවරණය වන පරිදි දිස්ත්රි ක් මට්ටමින් නැණසල කාර්ය සාධක බලකා පිහිටු වන ලදී. “අනාගත RIT ක්රි යාකාරීත්වයෙහි නැණසල දිස්ත්රිුක් කාර්ය සාධක බලකායේ කාර්යභාරය” යන තේමාව යටතේ ශ්රීන ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් නැණසල කාර්ය සාධක බලකායේ ප්රරගතිය පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමට තීරණය කර ඇති බැවින් ඒ පිළිබඳව පැවැත්වෙත විශේෂ හමුවක් 2010 ඔක්තෝබර් මස 12 වන දින පෙ.ව.9.00ට ICTA ආයතනයේදී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) පුහුණු වැඩසටහන
මයික්‍රොසොෆ්ට් ලංකා ආයතනය හා ශ්‍රි ලංකා තෙරතුරු හා සන්නිවේදන ආයතනය විසින් සංවිධානය කරනු ලබන භාෂා අතුරු මුහුණත් ඇසුරුම් පුහුණු වැඩසටහනේ තෙවන අදියර 2010 ඹක්තෝම්බර් මස 02 වන දින පෙ.ව. 8.30 සිට දිනය පුරා පැවැත් වේ. මෙම පුහුණු සැසිය සදහා සහභාගි විමට කැමති නැණසල හිමිකරුවන් ක්‍රියාකරුවන් 2010 සැප්තැම්බර් මස 27 වන දිනට පෙර අයදුම් කරන්න. පෙර පැවති මෙම වැඩමුළුව සදහා සහභාගි නොවු නැණසල හිමිකරුවන් / ක්‍රියාකරුවන් සදහා පමණක් මෙම වැඩමුළුව සදහා අයදුම් කල හැක.
நெனசல – அறிவக ஐந்து நாள் பயிற்சி பற்றறை
இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழில் நுட்ப முகவர் நிலையம் நெனசல – அறிவக நிலைய உரிமையாளர்கள் மற்றும் செயற்பாட்டாளர்க்கான ஐந்து நாள் பயிற்சி பற்றறை ஒன்றை இம் மாதம் முதல் ஏற்பாடு செய்துள்ளது என்பதனை மகிழ்ச்சியுடன் தெரிவித்து கொள்கிறோம்.இப்பயிற்சி பற்றறையினூடாக நெனசல – அறிவக செயற்பாடுகளை மேலும் வலுவூட்டும் நோக்குடன் ஏற்பாடு செய்யப்பட்டுள்ளது. இப்பயிற்சி பற்றறைக்கு ஒரு நிலையத்திலிருந்து இருவருக்கு அனுமதி வழங்கப்படுவதுடன் பயிற்சி காலத்தின் போது அணைவருக்கு தங்குமிட வசதி மற்றும் உணவு ஆகியன வழங்கப்படும் என்பதனை அவதானத்தில் கொள்ளவும். செப்டம்பர் 19ஆம் திகதி இப்பயிற்சி ஆரம்பிக்க ஏற்பாடுகள் செய்யப்பட்டுருப்பதால் தங்கள் நிலையத்தினை செயற்படுத்தும் செயல் குழுவில் இருந்து ஒருவரும் நிலையத்தினை செயற்படுத்தும் உத்தியோகத்தர் ஒருவரும் இப்பயிற்சிக்கு பங்கேற்க முடியும் என்பதை தெரிவித்து கொள்வதுடன் அவர்களின் விபரங்களை இக்கடிதத்துடன் இணைக்கப்படுள்ள விண்ணபடிவத்தில் பூர்த்தி செய்து எமக்கு 0112-368387 என்ற இலக்கத்திற்கு பெக்ஸ் மூலமாகவும் அல்லது gayani@icta.lk e-mail ஊடாகவும் எமக்கு சமர்பிக்கவும். இப்பயிற்சி பற்றறை கீழ் குறிப்பிட்டுள்ள விபரங்களின்படி ஏற்பாடு செய்யப்பட்டுள்ளது என்பதனை கருத்தில் கொள்ளவும்.
නැණසල ව්යාඅපෘතිය ප්රකථිළුල ඇගයීමේ සමීක්ෂණය
නැණසල ව්‍යාපෘතියේ ප්‍රථිළුල ඇගයීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන හා ඇගයීම් අංශය මගින් ඇගයීම් සමික්ෂණයක් දිවයින පුරා තෝරාගත් නැණසල නියැදියක ක්‍රියාත්මක කරනු ලැබන අතර සමීක්ෂණය ක්‍රියාත්මක කිරීමේ උපදේශන ආයතනය ලෙස Skills International ආයතනය පත් කර ඇත. මෙම සමීක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගනු ලබන්නේ නැණසල ක්‍රියාකරුවන්, නැණසල ප්‍රතිලාභීන් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් සමඟ සිදුකරන සම්මුඛ ස්කච්ඡා තුලින් වන අතර ඒ සඳහා ඔබගේ පූර්ණ සහයෝගය ගෞරවයෙන් අපේක්‍ෂා කරන්නෙමු.
නැණසල මධ්යංස්ථාන - ඇගයීම් සමීක්ෂණය
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනණ නියෝජිතායතනය විසින් ග්‍රාමිය ජනතාවගේ ‍තොරතුරු හා සන්නිවේදන අවශ්‍යතාවයන්, පරිගණක දැනුම, ව්‍යාපාරික කටයුතු හා ග්‍රාමිය ආර්ථික වර්ධනය ක්‍රියාත්මක කිරිමට ඔබගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරන “නැණසල” ශක්තිමත් කිරිමේ හා මග පෙන්විමේ අරමුණින් සියළුම නැණසල මධ්‍යස්ථාන සමීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා Skills International පෞද්ගලික සමාගම පත්කර ඇතිබව ඉතා සතුටින් දන්වා සිටිමු. මෙම සමීක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන සහ ඇගයීම් අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්රිතයාත්මක කෙරේ. Skills International පෞද්ගලික සමාගම විසින් නම්කර ඇති සමීක්ෂණ කණ්ඩායමක් “නැණසල”මධ්‍යස්ථානය ඇගයීම් හා සමීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඉදිරි දිනයනිහිදී ඔබ නැණසල මධ්‍යස්ථානයට පැමිණීමට නියමිතව ඇත.‍ මෙහිදී විශේෂයෙන් සමීක්ෂණයට භාජනය කරනු ලබන්නේ නැණසල මධ්‍යස්ථානයේ භාරකරු, නැණසල ක්‍රියාකරුවන්, නැණසල මධ්‍යස්ථානයේ සේවවාන් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් සහ ග්‍රාමීය ජනතාව යන පිරිසයි. මෙමඟින් ඔබ නැණසල මධ්‍යස්ථානයේ සාර්ථකත්වයට සමගාමීව නැණසල මධ්‍යස්ථානය හරහා ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාව අතරට තොරතුරු තාක්ෂණික දැනුම කොතෙක් දුරට ව්යාාප්ත වී තිබේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. සමීක්ෂණ කණ්ඩායමේ වැඩකටයුතු සාර්ථක කරගැනිම සඳහා ඔබගේ සහයෝගය ගෞරවයෙන් අපේක්ෂාක කරන්නෙමු.
නැණසල ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩසටහන 2010
නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සදහා පවත්වනු ලබන නේවාසික පුහුණු වැඩසටහන
බදුල්ල දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටු විම.
බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්‍ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 11 වන දින පෙ.ව. 10.00 ට බදුල්ල , සොෂල් ඒඩ් ෆෙවුන්ඩේෂන් නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ. එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.
මොණරාගල දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකාය පිහිටුවිම.
මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්‍ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 10 වන දින පෙ.ව. 10.00 ට බිබිල , බෝධිරුක්ඛාරාම නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා මොණරාගල දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ. එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකය පිහිටුවිම
හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්‍ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 4 වන දින පෙ.ව. 10.00 ට අම්බලන්තොට , ඉලෙක්ට්‍රො නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ. එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.
mBillionth Award 2010
Information and Communication agency of Sri Lanka together with the Digital Empowerment Foundation of India and the Department of Information Technology, Ministry of Information and Communication, Government of India are pleased to announce the region's very first mobile content awards. The mBillionth Award 2010 will recognize and felicitate the region's best and innovative mobile innovations, applications and service delivery. The registration for the conference and the developer workshop is open for mobile network operators, mobile content aggregators, mobile phone manufacturers, mobile / mobility application developers, mobile content and information developers, mobile marketing and mobile entertainment providers who are working towards better governance, rural development and social betterment of the masses by facilitating utility and value added content and services and also for those who are interested in moving into the mobile applications domain.
BBC World Challenge - 2010
Now in its sixth year, World Challenge is a global competition aimed at finding projects or small businesses from around the world that have shown enterprise and innovation at a grassroots level. World Challenge is brought to you by BBC World News and Newsweek, in association with Shell and is about championing and rewarding projects and businesses which really make a difference. For more information access http://www.theworldchallenge.co.uk/
නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩමුළුව.
නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩමුළුව. ඔබ විහාරස්ථානයට /සමිතිය මගින් ක්‍රියාත්මක කරන නැණසල තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයේ සේවය කරන ක්‍රියාකරුවන් සදහා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන සදහා ඔබ නැණසල මධ්‍යස්ථානයේ දෙදෙනෙකු සහභාගි කරවිමට අවස්ථාව ලබාදි ඇති බව සතුටින් දන්වා සිටිමු. වැඩමුළුව පැවැත්වෙන දිනය හා ස්ථානය පිළිබද විස්තර ඉදිරියේදි දැනුවත් කරනු ලබන අතර පහත සදහන් කරුණු පිළිබදව ඔබගේ අවදානය යොමුකරන්න. 1. අප විසින් අදාළ දිනය හා ස්ථානය පිළිබදව ලිපි මගින් ,දුරකථන මගින්,විද්‍යුත් තැපෑල මගින් හා නිළ වෙබ් අඩවිය මගින් දන්වා සිටිනු ලැබේ. 2. මෙම වැඩසටහන දින 06 ක නේවාසික වැඩමුළුවක් ලෙස සංවිධානය කර ඇති අතර නවාතැන් පහසුකම් හා ආහාරපාන සපයනු ලැබේ. 3. මෙම ලිපිය සමග අමුණා ඇති අයදුම් පත්‍රය නිවැරදිව පුරවා 011 -2368387 ෆැක්ස් කල යුතුය. 4. ජාතික හැදුනුම් පත හා අප ආයතනය මගින් නිකුත් කරන ලිපි රැගෙන එම අනිවාර්ය වන අතර යම් හෙයකින් සහභාගිවන අය වෙනස් ‍ වන්නේ නම් වැඩමුළුව පැවැත්විමට දින 05 කට කලින් ඒ පිළිබද දැනුම් දිය යුතුය. 5. පුහුණු මධ්‍යස්ථානයට පැමිණි පසු අදාළ වැඩමුළු කාලය අවසන්වන තුරු එම ස්ථානයෙන් බැහැර විමට අවසර දෙනු නොලැබේ. 6. පුහුණු කාලසිමාව තුල ඔබගේ විනය පිළිබද අප නිරික්‍ෂණය කරනු ලැබේ. එබැවින් මෙම වැඩමුළු‍වෙදි විනය ගරුකව හැසිරිම ඔබගේ යුතුකමකි. 7. මෙම වැඩමුළුව මගින් පහත සදහන් කරුණු ආවරණය කරන අතර තමන්ගේ නැණසල මධ්‍යස්ථානය සාර්ථකව ක්‍රියාත්මකිරිමට උපකාරිවනු ඇත. ව්‍යෘපාර සැලසුම්කරණය,නැණසල කළමණාකරණය,දේශිය අන්තර්ගතයන් හා සේවාවන්, වෙළදපල හා ප්‍රචාරණය, අන්තර්ජාලය , දේශිය භෂා - යුනිකොඩ්, නියාමනය හා ඇගයීම,අභිපෙරණ වැඩසටහන් අසියානු කලාපයේ තොරතුරු තාක ෂණ සේවාවන් ග්‍රාමිය මට්ටමට ගෙනයාමේ වැඩපිළිවෙළට ශ්‍රි ලංකාව තුල ක්‍රියාකාරිව දායක වන ඔබ සැ‍මගේ හැකියාව හා දැනුම වර්ධන කිරිම සදහා ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩමුළුව සදහා ඔබගේ සහභාගිත්වය අගය කර සිටිමු. වැඩි විස්තර සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයේ “නැණසල “ අංශය අමතන්න.
නැණසල ‍පුහුණු වැඩමුළුව අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක සදහා
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මගින් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල අදික්‍ෂණ කටයුතු සදහා පත් කර ඇති MG Consultants ආයතනය මගින් පවත්වන දෙන වැඩමුළුව 2009 සැප්තැම්බර් මස 29 වන දින පෙ.ව.9.00 සිට අනුරාධපුර CTC ආයතනයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත. මෙම වැඩමුළුම සහද නැණසල හිමිකරුවන් හා ක්‍රයාකරුවන් සහභාගීවිම අනිවාර්ය බව දන්වා සිටිමු.
Telecentre.org photo contest 2009
telecentre.org proudly present telecentre.org Photo Contest 2009. Please tell your Nenasala -related story, this time in photographs. Entries accepted from 17 August to 17 September 2009. Check out the contest guidelines @ http://www.telecentre.org/group/photoconte
e-Asia 2009
e-Asia 2009, one of Asia’s premier events on Information and Communication Technologies will be held on 2-4 December 2009 at Bandaranayake Memorial International Conference Hall, Colombo, Sri Lanka. Information and Communication Technology Agency of Sri Lanka(ICTA) has joined hands to organize e-Asia 2009 conference in order to promote and support growth of ICT4D, through consultative dialoguing, strategic planning, knowledge networking and business partnering. e-Asia 2009, is the annual international Information and Communication Technologies (ICT) for development event that provides opportunity for all stakeholders in the ICT area to come closer and share a level-playing ground through active conferencing and networking. The event will consist of unique thematically inter-related conferences, on e-Governance, Digital Learning, e-Health and Telecentres. The organizing committee is willing to see the participation of Nenasala operators and managers to the event. There will be an opportunity for successful and innovative Nenasala operators and managers to present their papers on their Nenasala success stories. Those who are willing to share their knowledge and experiences in caring out Nenasala operations by overcoming varies types of constrains and barriers, please be informed. ICTA will provide you with free guidance and training on composing your papers and articles to be present at the conference. So, please be informed. Further details and clarifications to be notified in future
Nenapiyasa TV weekly ICT magazine
Watch Nenapiyasa every Saturday at 6.30pm - 7pm on ITN.