|
|||
දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව , අති නවීන පහසුකම් වලින් සමන්විත පළමු “නැණසල තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය“ යෝජිත අම්පාර හාඩි තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී, 2013 මාර්තු මස 25 දින, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් විවෘත්ත වන වගයි
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
Contents of this site is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 License. |